FAST NEWS

24×7 Around the Globe

කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරේට යළි ඇඳිරි නිතීය..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට අද (30) රාත්‍රී 8.00 සිට හෙට (01) උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.