FAST NEWS

24×7 Around the Globe

අගරදගුරුතුමන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ ආරක්ෂාව උදෙසා රජය විසින් ලබාදුන් රථය වෙඩි නොවදින එකක් බව දැන ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කළ බව අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සදහන් කළේය.