FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයට සෙවු ලොරි රථයක් සමගින් 03 ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව අවශ්‍ය කර තිබූ EP PX – 2399 දරණ ලොරි රථය පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙම රථය පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී සොයාගෙන ඇති අතර එම ලොරි රථය සමග සැකකරුවන් 03 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.