FAST NEWS

24×7 Around the Globe

කල්මුණේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැනවු ඇඳිරි නීතිය ඉවතට..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – කල්මුණේ, සමන්තුරේ සහ චවලකඩේ පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (28) පෙරවරු 10.00 ට ඉවත් කරයි. නැවත සවස 5.00 සිට එම පොලිස් බල ප්‍රදේශ වෙත නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.