FAST NEWS

24×7 Around the Globe

ජනපති තව්හිද් ජමාත් තහනම් කරයි..

(ෆාස්ට් නිව්ස්  – කොළඹ) – ජාතික තවුහිද් ජමාත් (NTJ) සහ ජමාතේ මිල්ලතු ඉබ්‍රාහිම් (JMI) යන සංවිධාන ජනාධිපතිවරයා විසින් තහනම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.