FAST NEWS

24×7 Around the Globe

දහම් පාසල් පවත්වන්න එපා – බුද්ධශාසන අමාත්‍යංශය..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින තතත්වය හමුවේ පාසල්වල අධ්‍යයන කටයුතු යලි ආරම්භ කරන තෙක් සියලු දහම් පාසල්ද නොපවත්වන ලෙස බුද්ධශාසන අමාත්‍යංශය දැනුම් දෙන බව බෞද්ධ කටයුතු පිලිබද දෙපාර්තමේන්තුවේ දහම් පාසල් පිලිබද කොමසාරිස් එච්. එම් .කුමාරි මහත්මිය සදහන් කළාය.