FAST NEWS

24×7 Around the Globe

කල්මුණේ ඇතුළු ප්‍රදේශවලට පැනවු,ඇඳිරි නිතීය තවදුරටත්..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරේ යන පොලිස් වසම් තුනට වහාම ක්‍රියාත්මක වන පරිදි පැන වූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රී 10.00 සිට දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැන වූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4.00 ට ඉවත් කෙරුණි.