FAST NEWS

24×7 Around the Globe

පාසල් සහ විශ්වවිද්‍යාල නැවත ආරම්භය මැයි 06

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන සඳුදා දිනයේ සිදු,කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.