FAST NEWS

24×7 Around the Globe

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) රැස් වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10 30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එය රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග පවසයි.
පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුරට සහ අගවිනිසුරු තනතුර සදහා සුදුස්සෙකු පත් කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිත බව පැවසේ.
කෙසේ වෙතත් අගවිනිසුරු තනතුර සඳහා ජනාධිපතිවරයා මෙතෙක් සිය නිර්දේශ ඉදිරිපත් කර නොමැති බවද පැවසේ.