FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව ඉල්ලා අස් නොවන්නේ නම් පැවිදි හඬ සත්‍යග්‍රහයකට සූදානම් වෙයි…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මේ වන විට රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ඉල්ලා අස් නොවන්නේ නම් ජනතාවගේ අවශ්‍යතා වහා ඉටුකරන ලෙස බල කරමින් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසළ සත්‍යග්‍රහයක නිතරවීමට කටයුතු කරන බව පැවිඳි හඩ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්