FAST NEWS

24×7 Around the Globe

රටේ පවතින තත්ත්වය අනුව කලබල නොවන්න – පොලිසිය

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රටේ පවතින තත්ත්වය අනුව කලබල නොවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලි සිටියි.
ලැබෙන තොරතුරුවලට අනුව දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.