FAST NEWS

24×7 Around the Globe

කොළඹ නගරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ පිටුකොටුව ආශ්‍රිතව මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට හා ආරක්ෂාව යෙදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒම හේතුවෙන් මාර්ග කිහිපයක රථ වාහන ධාවනයද සීමා කර ඇති බවත් වාර්තාවේ.