FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල බස් නැවතුම්පොළේ විශේෂ පරීක්ෂාවක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කුරුණෑගල බස් නැවතුම්පොළේ මේ වන විට විශේෂ පරීක්ෂාවක් සිදු වන බවත් බස් නැවතුම්පොළේ සිටින සියලු දෙනා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
බදුල්ල නගරය ආශ්‍රිතව ද මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව බදුල්ල මහ රෝහලේ සහ අධිකරණ සංකීර්ණයද විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බව පැවසේ.