FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානයට කොදෙව් සංචිතය නම් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මැයි 29 වැනිදා දක්වා ජුලි 14 වැනිදා පැවැත්විමට නියමීත 2019 අයි.සී.සී එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබේ.
ජේසන් හොල්ඩර්ගේ නායකත්වයෙන් යුතුව මෙම සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විතය.
සංචිතය පහතින්..