FAST NEWS

24×7 Around the Globe

සර්ව පාක්ෂික සමුළුව පෙරවරු 10 ට ජනාධිපති කාර්යාලයේදි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව අද (25) පෙරවරු 10.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරු 4.00ට ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.