FAST NEWS

24×7 Around the Globe

ඩ්‍රෝන හා නියමුවන් රහිත ගුවන් යානා අත්හිටුවයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඩ්‍රෝන යානා ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා  ගුවන්ගත කිරීම අත්හිටුවිමට තීරණය කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
දැනට රට තුළ උද්ගතවී ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු මෙම අත්හිටුවිම ක්‍රියාත්මක බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.