FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට ඉල්ලා අස්වන්නැයි දැනුම් දීමක් !

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට හා පොලිස්පති පුජීත් ජයසුන්දර සිය ධුරවලින් ඉල්ලා අස්වැන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පසුගිය ඉරිදා සිදු ප්‍රහාරයන් සම්බන්ධයෙන් සැලකිලිමත් නොවිම මුලික කොට ගෙන මෙම දැනුම් දීම කර ඇති බවත් පැවසේ.