FAST NEWS

24×7 Around the Globe

සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද (24) රාත්‍රී රැස් වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (24) රාත්‍රියේ පැවැත්වීමට නියමිත බව එම සන්ධාන ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති නිල නිවසේදී රාත්‍රී 08 ට පැවැත්වෙන මෙම රැස්වීමේදී රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමීත බවත් පැවසේ.