FAST NEWS

24×7 Around the Globe

කටාන – තිඹිරිගස්කට්ටුව ප්‍රදේශයේදි පාර්සලයක් පුපුරුවා හැරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කටාන – තිඹිරිගස්කට්ටුව ප්‍රදේශයෙන් හමුවු සැක කටයුතු පාර්සලයක් පුපුරුවා හැරිමට ගුවන් හමුදාව විසින් කටයුතු කර තිබේ.
එහි පුපුරණ ද්‍රව්‍ය අඩංගු නොතිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.