FAST NEWS

24×7 Around the Globe

තිස්ස අත්තනායක නිදහස් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අවසන් කළ බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව එම නඩුවේ විත්තිකරු තිස්ස අත්තනායක මහතා නිදහස් කිරීමට නියම කරනු ලැබීය.