FAST NEWS

24×7 Around the Globe

සැකකටයුතු දෙයක් ඇත්නම් මේ අංක වලට දැනුම් දෙන්න…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හමුවේ සැකකටයුතු පාර්සල් හෝ වාහන පිළිබද තොරතුරු දැනුම්දීම සදහා යුධ හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව එම අංශයේ 011 24 34 251 දුරකථන අංකය හෝ 011 40 55 105 යි යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකියි.
මීට අමතරව සැකකටයුතු කිසියම් දෙයක් සම්බන්ධව 011 40 55 106 සහ 011 24 33 335 යන අංක වෙතද දැනුම්දිය හැකි බව යුධ හමුදා මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි.