FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා දින ලංකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන මේ වන විට 359 දක්වා ඉහළ ගොස් ඇත.
එදින මෙරටට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකාව දැනුම්වත් කර තිබූ බව එන් ඩී ටී වී ප්‍රවෘත්ති සේවාව වාර්තා කරන අතර ඔවුන් එරට බුද්ධි අංශ උපුටා දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රහාර සිදුවීමට පැය කිහිපයකට පෙර මෙම දැනුම්වත් කිරීම් සිදුකර ඇති බවයි.