FAST NEWS

24×7 Around the Globe

බෝම්බ පිපිරිම් සිද්ධීන්ට අදාළ පුද්ගලයින් 40 ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  බෝම්බ පිපිරිම් සිද්ධීන්ට අදාළ පුද්ගලයින් 40 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.