FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ධාවනය දෛනික කාලසටහනට අනුව…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (23) දිනයේදී දෛනික කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අද අලුයම 4.00 සිට දුම්රිය ධාවන කටයුතු  ආරම්භ කළ බවත් නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.