FAST NEWS

24×7 Around the Globe

කොච්චිකඩේ දේවස්ථානය අසල තවත් පිපිරීමක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා තිබූ වාහනයක තිබූ පාර්සලයක් පරීක්ෂාකර එය නිෂ්ක්‍රීය කිරීමට යාමේදී මිට සුළු වේලාවකට පෙර එය පුපුරා ගොස් තිබේ.
මෙහිදී අවට ජනතාව ආරක්ෂක අංශ විසින් ඉවත් කර ඇති බව ද වාර්තා වෙයි.
පිපිරීමෙන් සිදුව ඇති හානිය මෙතෙක් වාර්තා වී නොමැත.