FAST NEWS

24×7 Around the Globe

හෙට (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙට (23) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
දිවයිනේ දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන ඊයේ සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ ජනතාව වෙනුවෙන් අද පෙරවරුවේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික ආරක්ෂක මණ්ඩලයේදී එම තීරණයට එළඹ තිබෙන බව වාර්තා වෙයි.