FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ථවාදය මර්දනයට අදාළ වගන්ති හදිසි නීතිය යටතට පත්කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද (22) රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර ඇත.
රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රීවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.