FAST NEWS

24×7 Around the Globe

අද (22) පස්වරු 08 සිට ඇඳිරි නීතිය පැනවෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (22) පස්වරු 08 සිට හෙට (23 පෙරවරු 04 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පනවන බව රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පවසයි.