FAST NEWS

24×7 Around the Globe

එජාප මැයි රැළිය අවලංගුයි..

 

(ෆාස්ට් නිව්ස් කොළඹ) – එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධනය කර තිබූ මැයි රැළිය අත්හිටවීමට ඒම පක්ෂය තීරණය කර තිබේ. දිවයිනේ ඇතිව තිබෙන අනාරක්ෂිත තත්තවය අනුව එම පක්ෂය මෙම තීරණය ගෙන තිබේ.