FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තනාපති කාර්යාලය වැසෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හා කොළඹ  පිහිටි ඇමෙරිකානු කේන්ද්‍රය හා අනෙකුත් පියස්ද වසා දැන් දැමීමට කටයුතු කර තිබේ.