FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරයා සහ අගමැති අතර හමුවක්….

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (22) පෙව 9.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.