FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික බස් සේවාවත් යථා තත්වයට..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (22) පෙරවරු 06 ට ඇඳිරි නීතිය ඉවත් කිරිමත් සමඟ පෞද්ගලික බස් ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
දුර ගමන් බස් රථ ධාවනයද මෙ වන විට පෙර පරිදි සිදු කිරිමට කටයුතු කර ඇති බවද පැවසේ.