FAST NEWS

24×7 Around the Globe

අද (22) පස්වරුවේ පක්ෂ නායක රැස්වීමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (22) පස්වරු 02 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදි විශේෂ පක්ෂ නායක රැස්විමක් පැවැත්විමට නියමීත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මාධ්‍ය වෙත සඳහන් කළේය.
රටේ උද්ගතවි ඇති වතාවරණය සම්බන්ධයෙන් සකච්ඡා කිරිම මෙහි අරමුණ බවත් පැවසේ.