FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දුම්රිය ධාවන කටයුතු ප්‍රමාදයක් සහිතව සිදුවන බව දුම්රිය පාලක මැදිරිය කියයි.
දුම්රිය සේවකයින් සිය රාජකාරී කටයුතු වලට පැමීණිමේ අඩුවක් හෙයින් මෙම තත්වය ඇතිව පවතින බවත් පැවසේ.