FAST NEWS

24×7 Around the Globe

පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 262 දක්වා ඉහළට..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයිනේ ස්ථාන 08 ක ඊයේ සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 262 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග මේ වනවිට තහවුරු කර තිබේ.
පිපිරීම්වලින් තුවාල ලැබූ පිරිස 452 කට අධික බවත් පැවසේ.