FAST NEWS

24×7 Around the Globe

දුම්රිය හා ලංගම බස් ධාවනය ඇරඹේයි..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (22) පෙරවරු 06 ය ඇඳිරි නීතිය ඉවත් කිරිමත් සමඟ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සහ දුම්රිය සුපුරුදු පරිදි ධාවනය කෙරෙන බව එම මණ්ඩය සහ දුම්රිය පාලක මැදිරිය පවසයි.