FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් මැති ඇමතිවරුන් හා අඟරඳගුරුවරයා අතර හමුවක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය (උලමා) , මුස්ලිම් මැති ඇමතිවරුන් හා අඟරඳගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අතර හමුවක් පවත්වා තිබේ.
අද (21) ඇතිවු ප්‍රහාර සම්බන්ධයෙන් මෙහිදි කතිකා කරඇති බවත් පැවසේ