FAST NEWS

24×7 Around the Globe

ප්‍රහාරයට පැමීණි පුද්ගලයින් නැවති සිටියැයි සැක නිවසක් සොයා ගැනේ..

(ෆාස්ට් නිව්ස් කොළඹ) – අද (21) දිනයේ සිදුවු ප්‍රහාර සඳහා පැමිණි සැකකරුවන් කිහිප දෙනෙකු තාවකාලිකව නැවතී සිටි බවට සැක කෙරන නිවසක් පානදුර සරිකාමුල්ල ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම නිවසේ තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්ද තිබී ඇතැයි තොරතුරු වාර්තා වේ.