FAST NEWS

24×7 Around the Globe

පිපිරිම් සම්බන්ධයෙන් වෑන් රථයක් පොලිස් භාරයට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (21) සිදුවූ පිපිරීම් සඳහා කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කෙරෙන වෑන් රථයක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති අතර එහි රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කටයුතු සඳහා භාවිත කළ බව කියන පානදුර ප්‍රදේශයේ නිවසක් පිළිබඳවත් තොරතුරු තහවුරු කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය