FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙන තුරු වැසෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  දිවයින තුළ ඇතිව පවතින නොසන්සුන්කාරී තත්ත්වයත් සමග සියලුම විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙන තුරු  වසා දැමීමට රජය කටයුතු කර තිබේ.