FAST NEWS

24×7 Around the Globe

මෙහෙයුම් අතරතුර පොලිස් නිළධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  දෙමගොඩ ප්‍රදේශයේදි සිදුවු පිපිරිම් වලින් අනතුරව සිදුකළ මෙහෙයුම්වලදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.