FAST NEWS

24×7 Around the Globe

දෙහිවල ප්‍රදේශයේ පිපිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දෙහිවල හෝටලයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ ගැවසෙමින් සිටි පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය සදහන් කරයි.