FAST NEWS

24×7 Around the Globe

සමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අත්හිටුවයි…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රට තුළ මේ වන විට උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාරයන් වැළැක්වීමේ අරමුණින් සමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.