FAST NEWS

24×7 Around the Globe

විදේශ ගතවිමට පැය 04 පෙර පැමීණිය යුතුයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පිපිරිම් කිහිපයක් සිදුව හදිසි තත්වයත් ඇතිව පවතින හෙයින් විදේශගත වන මගීන් අඩුම පැය 04 කට පෙර පැමිණෙන ලෙස කටුනායක ගුවත්තොටුපල බළධාරීන් සඳහන් කරයි.
විදේශගත වීම සඳහා ගුවන්යානය පිටත්වීමේ වේලාවට පැය 04කට පෙර පැමිණිය යුතුබවත් එසේ පැමිණිමේදී අනවශ්‍ය පුද්ගලයන් රැගෙන ඒමෙන් වළකින ලෙසද ගුවන්තොටපල බළධාරීන් සඳහන් කරයි.