FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස ලබන අගෝස්තුවේදී විවෘත වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන කොටස ලබන අගෝස්තු මාසයේදී විවෘත කිරීමේ හැකියාව පවතින බව  මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
අධියර 04 කින් සමන්විත මාතර – හම්බන්තොට දක්වා වන කොටස කිලෝමීටර් 96 ක දිගකින් සමන්විතයි.
මේ සඳහා රජය වැය කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 242 ක්.