FAST NEWS

24×7 Around the Globe

කාළගුණයෙන් විශේෂ නිවේදනයක්..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – මධ්‍යම , සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරුමැද, හා බස්නාහිර පළාත්වලත් මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීවේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වෙයි.