FAST NEWS

24×7 Around the Globe

කෝටි හයක පමණ හෙරොයින් සමග ජීවන් මල්ලී අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ජීවන් මල්ලි නැමැත්තා හෙරොයින් කිලෝග්‍රෑම් 05 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම හෙරොයින් තොගය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මාකොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් එහි වටිනාකම රුපියල් කෝටි 06 ක් පමණ බවත් පැවසේ.