FAST NEWS

24×7 Around the Globe

ඇමති මංගල එ.ජා මහ ලේකම් හමුවෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා අඛණ්ඩව සහය දෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධනයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා ප්‍රතිඥා ලබා දී තිබේ.
අමෙරිකාවේ නිල සංචාරයක නිරත වී සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවු අවස්ථාවේදී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.