FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යයේ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකිකයන් 04 දෙනා මුදාහරි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍යයේ ලන්ඩන් – ලූටන් ගුවන් තොටුපලේදී තහනම් සංවිධානයක සාමාජිකයන් බවට වන චෝදනා මත පසුගිය බදාදා අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් 04 දෙනා  මුදාහැර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි බි්‍රතාන්‍ය මෙට්‍රෝපොලිටන් පොලිසිය වැඩිදුරටත් පවසයි.