(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඝන ආහාර සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ජුනි 01 වනිදා සිට ක්‍රියාත්මක බවත් මීට අදාළ ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා බිස්කට් සහ රස කැවිලි නිෂ්පාදකයින්ගේ සංගම්වලද සහය ලැබී තිබෙන අතර පැණි බීම සඳහා ඒවායේ සීනි ප්‍රමාණයට අනුරූප වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මකයි.








